අප ජිවිතයේ මුල්ම වාහන සිහිනය වනුයේ මෝටර් සයිකලයක් හෝ ත්‍රීවීලරයකි. එය බොහෝ දුරට සිහිනයක් පමණක් වනුයේ එය ලබා ගැනීමට අවශ්‍ය මුල්‍ය පහසුකම් නොමැති හෙයිනි. නමුත් AMW කැපිටල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පී එල් සී වෙතින් එම සිහිනය සැබෑ කර ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇත. එනම්, ඉතා සරල මූල්‍ය පහසුකම් යටතේ කෙටි කාලයක් තුළින්, ඔබගේ අදායමට සරිලන මාසික වාරික සමගින් සහ අවම ලියකියවිලි යටතේ ඔබට අවශ්‍ය කරන මෝටර් සයිකලය හෝ ත්‍රීවීලරය ලබා ගත හැකිය.

ඔබගේ ඕනෑම මූල්‍ය පහසුකම් අවශ්‍යතාවක් සඳහා අපගේ දීපව්‍යප්ත ශාඛා ජාලය හරහා ඉතා දක්ෂ, පළපුරුදු, මුල්‍යකරණයේ විශේෂඥයන් මගින් ඉක්මන් විසඳුම් ලබාදීමට අප කටයුතු සලසා ඇත.

විද්වත් කණ්ඩායමක් සමගින් වෙනසක් කරා