දශකයකටත් වැඩි කාලයක් පුරා ශ්‍රී ලංකාවේ මුල්‍ය ක්ෂේත්‍රයේ ඉතා ස්ථාවර හා සාර්ථක අඩිතාලමක් තැබූ කැපිටල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් වන අපි, පාරිභෝගිකයාගේ අවශ්‍යතාවට හා අදායමට සරිලන ලෙස නම්‍යශීලී වාරික හා සුහදශිලී සේවයකින් කල්බදු පහසුකම් සැපයීමට සූදානම්ව සිටින්නෙමු.

අප පාරිභෝගිකයාගේ අවශ්‍යතා හා අභිමතාර්ථ මත නවීනතම ලියාපදිංචි නොකළ කාර් රථ, වෑන් රථ, ඩබල් කැබ් රථ, ජීප් රථ සහ යන්ත්‍ර උපකරණ සඳහා කල්බදු පහසුකම් ලබාදෙන අතර, "ලියාපදිංචි කළ" වාහන සඳහා ප්‍රතිමුල්‍යනය කරවා ගැනීමට ද අප සහාය දක්වන්නෙමු.

විද්වත් කණ්ඩායමක් සමගින් වෙනසක් කරා