ඔබගේ අවශ්‍යතාව ලියාපදිංචි කළ වාහනයක්, පෞද්ගලිකව හෝ ව්‍යාපාරයට ලබාගැනීම නම් ඒ සඳහා සුදුසුම මූල්‍ය පහසුකම වනුයේ කුලී සින්නක්කර (Hire Purchers) පහසුකමයි.

කුලී සින්නක්කර පහසුකම යටතේ ලබා ගැනීමට හැකි වනුයේ ශ්‍රී ලංකාව තුළ වසරක් හෝ ඊට වැඩි කලක් ලියාපදිංචි කළ ඕනෑම වාහනයක් වන අතර, ඒ සඳහා මෙම මූල්‍ය පහසුකම ලබා ගැනීමට අපි සහාය දක්වන්නෙමු.

විද්වත් කණ්ඩායමක් සමගින් වෙනසක් කරා